Spread the love


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවකට පොලීසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.

නිදහස් අධ්‍යාපනය වනසන වාර්තාව ඉවත් කර ගන්නා ලෙස බලකරමින් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙම විරෝධතාව සංවිධානය කර තිබිණ.