මුල්කිරිගල ගුණරත්න
මත්තල ජ්‍යාතන්තර ගුවන් තොටුපොළේ රේගු නිළධාරියෙකු ඊයේ (27) රාත්‍රි එහි විවේක කාමරය තුළ හදිසියේ මියගොස් ඇතැයි මත්තල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රුක්මලේ, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි ඩබ්.එන්.එස්.විජේතුංග නමැති රේගු නිළධාරියාය .
ඔහු මියයාමට හේතුව අනාවරණය කර ගැනිමට විමර්ශන කටයුතු ආරම්භ කල බව මත්තල පොලිසිය පැවසීය .