Spread the love

දැනට රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින කරාපිටිය රෝහලේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා සේවයෙන් විශ‍්‍රාම යාමට තීරණය කර ඇත.

මේ වන විටත් එම ලිපිය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත යොමු කර ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කලේය.

කරාපිටිය රෝහලේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් කලකිරීමට පත්ව ඔහු මෙම තීරණය ගෙන ඇති බවත් ඔවුන් පැවසූහ.