බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක සඳහන් කළේ අප්‍රේල් මස 11 වන දිනට යෙදෙන රාමසාන් දිනය වෙනුවෙන් බන්ධනාගාරගත ඉස්ලාම් ආගමික රැඳවියන් සඳහා පමණක් එදින අමුත්තන් පෙන්වීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවයි .
ඉස්ලාම් ආගමික රැඳවියන්ගේ ඥාතීන් විසින් රැගෙන එනු ලබන ආහාර, රසකැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය එක් අයෙකුට සරිලන ප්‍රමාණයක් පමණක් ගෙන ඒමට උපදෙස් ලබාදී තිබෙනවා.