Spread the love


රාජකාරියට වාර්තා කිරීමේදි රාජ්‍ය සේවකයන්ට පහසු ඇදුමෙන් සැරසී පැමිණිම සදහා නිකුත් කළ චක්‍රලේඛය ඉදිරියේදී අවලංගු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව ප්‍රකාශ කර ඇත.