Spread the love

නිමල් රාජපක්ෂ –

විදුලි බිල වැඩි කර බඩු මිල අහස උසට යාමෙන් රාජ්‍ය සේවකයින් දැඩි අපහසුතාවයට පත් වී ඇතැයි දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ සම කැදවුම් කරු එස් .පි විතානගේ මහතා පවසයි. මේ රජය රාජ්‍ය සේවකයින් හිගන්නන් බවට පත් කරන බැවින් රාජ්‍ය සේවකයාගේ වැටුප රුපියල් විසි දහසකින් වැඩි කළයුතු යැයි පවසමින් දුම්රිය මුලස්ථානය ඉදිරිපිටදි උද්ඝෝෂණයක නිරත වෙමින් පැවසුවේය.

තව දුරටත් අදහස් දැක්වු විතානගේ මහතා ,

වීඩියෝව නරඹන්න SUBSCRIBE කරන්න