Spread the love

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක ගමන්ගත් රථය අුද අලුයම බණ්ඩාරවෙල හල්පේ ප්‍රදේශයේදී හදිසි ගිනිගැනීමකට ලක්ව ඇත.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් රාජ්‍ය අමාත්‍යවරයාට හෝ රියදුරාට හානියක් සිදුව නොමැති අතර බණ්ඩාරවෙල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකය ඇල්ල පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට කටයුතු කර තිබෙයි.