Spread the love

රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ පුද්ගලික ලේකම්වරයෙකු සහ තවත් දේශපාලන ක්‍රියාකරුවෙකු රුපියල් ලක්ෂ 15ක අලලස් මුදලක් ලබාගැනීමේදි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

පොළොන්නරුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව වැටලීම සිදුකර තිබේ.