Spread the love

කළින් දෙගොල්ලන් දෙකට බෙදී සිටියත් මේ වන විට රට විනාශ කළ සියල්ලන්ම සිටින්නේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ බව ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

ජනාධිපති ධූර කාලය සම්බන්ධයෙන් නඩුව පැවරූ ව්‍යාපාරික ලේනව පිටුපස සිටින්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.