Spread the love

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. ඒ අනුව අනුර කුමාර දිසානායක ඡන්ද 30,323 ක් ,සජිත් ප්‍රේමදාස  –  17157 , රනිල් වික්‍රමසිංහ  –  8004 , නාමල් රාජපක්ෂ –  3236 ,දිලිත් ජයවීර – 623