Spread the love

පීඩාවට පත් කරන ලද පීඩකයා සහ පීඩිත භාවයට පත්වූ ජනතාව අතර තීරණාත්මක සටන 2024 වසරේ පැවැත්වෙන බැවින්මෙඑහිදි රටේ පාලන බලය ලබාගන්නා බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

හම්බන්තොට පැවති ජන හමුවක් අමතමින් ඔහු සඳහන් කළේ.

රටේ නාස්තිකාර වියදම් නතර කර පෙන්වීමටද කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.