Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මංත්‍රී බැසිල් රාජපක්ෂ මහතා මුදල් අමාත්‍ය ධූරයෙන් ඉවත් වීම රංගනයක් පමණක් බව සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මංත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි..