Spread the love

හෝමාගම පිටිපන ප්‍රදේශයේ නිවසක් කොල්ලකෑමට පැමිණි සැකකරුවෙකු නිවෙසේ සිටි යුවළක් සැකකරුගේම පිහියෙන් පහරදී මේ පුවතක් හෝමාගම ප්‍රදේශයෙන් වාර්තාවෙයි.

සිද්ධිය සැකෙවින් මෙසේයි. තියුණු ආයුධයක් අතැතිව නිවසට ඇතුළුවු කොල්ලකරු ප්‍රථමයෙන් නිවසේ හිමිකරුට තර්ජනය

නිවෙස් හිමියාගේ බිරිඳ අසළට ගොස් ඇයගේ ගෙළට පිහිය තබා තර්ජනය කර තිබේ. එහිදි අදාල කාන්තාවගේ කොල්රීලකරු තල්ලු කිරීමත් සමගින් ඹහු බිම වැවි තිබේ. එහිදි එක්වරම ඔහු නැවත පැන කුඩා දියණිය අල්ලාගැනීමට උත්සාහ කරයි.

එහිදී නිවෙස් හිමියා කොල්ලකරු ඇත තිබූ තියුණු ආයුධය ඔහුගෙන් උදුරාගැනීමට සමත්ව ඇත.

පසුව නිවෙස් හිමියා විසින් කොල්ලකරුට එම ආයුධයෙන්ම පහරදී ඇති අතර ඉන් කැපුම් තුවාළ ලැබූ කොල්ලකරු මේ වනවිට හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

සිද්ධිය පිළිබද හෝමාගම පොලීසිය වැඩි දුර පරික්ෂණ පවත්වය.ි