Spread the love

වැලිඔය පොලිස් වසමේ කිරිබ්බන්වැව ප්‍රදේශයේදී සිදුකළ සෝදිසි මෙහෙයුමකදි T56 පතොරම් ගැබක් සහ යතුරුපැදියක අංක තහඩු 2ක් සොයාගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකා පුල්මුඬේ කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (27) සමත්විය

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැලිඔය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.