Spread the love

ආණමඩුව සිට ගල්ගමුව දෙසට ධාවනය වූ මෝටර් රථයක් පළුකන්දෑව ප්‍රදේශයේ දී යතුරුපැදියක මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදිකරු බරපතලතුවාල ලබා ගල්ගමුව රෝහලට ඇතුළු කිරිමේන් පසු මිය ගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය පවසයි.

අනතුරින් මියගොස් ඇත්තේ 19 හැවිරිදි ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

මෝටර් රථය පැදවු කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.
සිද්ධිය පිළිබදව ගල්ගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.