Spread the love

.

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී අධික වේගයෙන් ධාවනයවු මෝටර් රථයක් හැටන් කොටගල ඉන්ධන පිරවුම්හළ අසලදී අද (29) අලුයම 1ට පමණ ලිස්සා ගොස් පස් කන්දක ගැටී පෙරලී තිබේ.

මෙම මෝටර් රථය අධික වර්ෂාවත් සමග මාර්ගයේ ලිස්සා ගොස් මාර්ගය අසල පිහිටි කන්දක ගැටී අනතුර සිදුවී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරා පමණක් රථයේ සිට ඇති අතර ඔහු සුළු තුවාල ලබා තිබේ