Spread the love

පද්ධතියේ ඇතිවී තිබෙන දෝෂයක් හේතුවෙන් රට පුරාව විදුලිය විසන්ධිවී ඇති බව වාර්තා වෙයි.

ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ගයේ බිඳවැටීමක් විදුලිය විසන්ධිවීමට හේතුවී ඇති බවය.

විදුලි සැපයුම කඩිනමින් යථා තත්ත්වයට පත්කරීමට කටයුතු කරමින් ඇති බවද එම මණ්ඩලය පවසයි.