Spread the love

නිමල් රාජපක්ෂ-

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට රාත්‍රී 07.15 ට දකුණු කළුතර බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය කොළඹ කොටුව හා කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථාන අතර පිලී පැනීමකට ලක්ව ඇත.

පීලි පැනිමත් සමගින් මුහුදු බඩ මාර්ගයේ දුම්රිය මාර්ග දෙකම අවහිර වී ඇති බැවින් රාත්‍රී 8.35 අලුත්ගම හා 9.35 අලුත්ගම බලා ධාවනය වන දුම්රිිය දෙකම ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තුමේත්තුව පවසයි.