Spread the love

නිල ඡන්ද ප්‍රතිඵල, දකුණ පළාත, හම්බන්තොට දිස්ත්‍රික්කය,  මුල්කිරිගල ආසනය – අනුර කුමාර දිසානායක 41,086 (47.48%) , සජිත් ප්‍රේමදාස 26,614 (30.76%) , රනිල් වික්‍රමසිංහ 9,192 (10.62%) , නාමල් රාජපක්ෂ 6,250 (7.22%)