Spread the love

හිටපු පාර්ලිමේන්තු මුජිබුර් රහුමාන් කදුලු ගෑස් ප්‍රහාරයක් වැදීමෙන් ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත

සමගි ජන බලවේගයේ විරෝධතා පා ගමනට එක්ව සිටියදි ඹහුට එහිදී කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබිණ

ඔහුට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා සඳහන් කළේ.