Spread the love

ඉන්ෆ්ලුවෙන්සා රෝගය මේ දිනවල හිස ඹසවන බැවින් දරුවන් එම රෝගයෙන් බේරා ගැනීම සදහා මුඛ ආවරණ පැලදින්නැයි සෞඛ්‍ය අංශ දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී .

ඉන්ෆ්ලුවෙන්සා රෝග ලක්ෂණ සහිත දරුවන් මේ දිනවල වාර්තාවනබවද ළමාරෝග විශේෂඥ වෛද්‍ය දිපාල් පෙරේරා මහතා පවසයි.

අත්, පා මුඛ රෝගය (Hand, foot and mouth disease) සහිත දරුවන්ද මේ දිනවල වාර්තා වන බැවින් නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරිම තුළින් දරුවන් ආරක්ෂා කරගත හැකි බව වැඩි දුරටත් පැවසුවේය.