Spread the love

රුපියල් මිලියන සියයක් වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමගින් සැකකරුවන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිස් කිලෝ 9 තිබු බව විශේෂ කාර්ය බලකාය පවසයි.