Spread the love

කැපුම් තුවාලයකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා වරකාපොළ රෝහලේ සිට කොළඹ ජාතික රෝහලට යොමුකළ රෝගියාට ප්‍රතිජීවක ඖෂධයක් ලබාදීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලේදී මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ පනස් හැවිරිදි පුද්ගලයෙක්.

මෙසේ මියගිය රෝගියාගේ සිරුරු කොටස් වැඩිදුර පරීක්ෂණ කටයුතු සදඟා ඉන්දියාවට යවා ඇතැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී. විජේසූරිය මහතා පවසයි.