Spread the love

මිනිස්සු මළමිනි කරන සොම්බි Drugs ලංකාවට පැමිණ ඇති බව වෛද්‍ය විරාජ් පෙරේරා මහතා කියා සිටී.ඔහු මේ වන අන්තර්ජාල නාලිකාවක් සමග පැවැති වැඩසටහනකදී කියා සිටී.

මෙම සොම්බ් ඩ්‍රග්ස් හෙරොයින්වලට වඩා 50 ගුණයක් භායනක බව ද ඔහු කියා සිටී.