Spread the love

කොළඹ දිස්ත්‍රික්කයේ මැද කොළඹ මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලය නිකුත්වී ඇත. සජිත් ප්‍රේමදාස ඡන්ද 46,063 ක් ලබාගනිමින් එම බල ප්‍රදේශය ජයගැනීමට සමත්වී ඇත.

අනුර කුමාර දිසානායක – 20,220
රනිල් වික්‍රමසිංහ – 19,397
නාමල් රාජපක්ෂ – 1,123
දිලිත් ජයවීර – 367