Spread the love

මහමැතිවරණය සදහා ඊයේ දිනය වනවිට මෙවර මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇපමුදල් තැප්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නමුත් මාතලේ මැතිවරණ කොට්ඨාසය සඳහා කිසිදු පාර්ශවයක් ඊයේ දිනය වනවිට ඇප මුදල් තැන්පත් කර නොතිබිණ.
ජනසෙත පෙරමුණ පක්ෂය යාපනය සහ වන්නි මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් නාම යෝජනා භාර දී තිබේ.
ස්වාධීන කණ්ඩායම් තුනක් ද ඊයේ නාමයෝජනා භාර දී ඇතැයිද මැතිවරණ කොමිසන් සභාව වැඩි දුරටත් පැවසුවේය.