Spread the love

බීමතින් මැතිවරණ රාජකාරි සදහා යොදාගෙන තිබු වාහනයක් පැදවු රියදුරකු අද (20) පොලිස් අත්අඩංගුවට ගෙනඇත.

මෙම රියදුරා ජනාධිපතිවරණය සඳහා දැරණියගල ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක් වෙත ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන් රථ රියදුරෙකුත් බවත් බීමත්ව රාජකාරියේ නිරතව හේතුවෙන්.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අනුව එම ඡන්ද පත්‍රිකා, ඡන්ද පෙට්ටි සහ කාර්ය මණ්ඩලය වෙනත් වාහනයකින් රැගෙන යාමට බලධාරීන් පියවර ගෙන තිබේ.