Spread the love

මෙරට දේශපාලන නායකයින් පාක්ෂිකයන් ප්‍රචන්ඩකාරි ක්‍රියා සඳහා පෙළඹවීමක් සිදු නොකරන බව ප්‍රජාතන්ත්‍රීය මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතා පැවසීය.

ඒ මෙරට දේශපාලකඥායින් තුළ දැකිය හැකි යහපත් ගුණාංගයකි.

ජනතාව ද එවැනි කටයුතු වලට පෙළඹීම මෑත ඉතිහාසයේ ඉතා අවම මට්ටමක පවතින බව පැවසීය.

මෑත ඉතිහාසයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු පවා වෙනස් අතට හැරී කලහකාරී සිදුවීම් අවම වන පරිදි සිදුවෙයි.

එය බිම් මට්ටමේ පැහැදිලිවම දැකගත හැකි බව වැඩිදුරටත් පැවසීය.