Spread the love

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් පසු,නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් පැමිණිලි තුනක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම පවසයි.

ඒ අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට මැතිවරණ කොමිසම වෙත වාර්තා වූ සමස්ත පැමිණිලි ගණන 437 ක් දක්වා ඉහළ ගොස් ඇත.