Spread the love

මේ වසරේ නොවැම්බර් මාසය වනවිට රුපියල් බිලියන 150 ක ආදායමක් උපයා ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජී ගුණසිිරි මහතා පවසයි.
මත්පැන් මිල වැඩි වීමත්, ආහාර උද්දමනය 80% වක් පමණ වීමත් සමගින් සමහර ක්ෂේත්‍රවල රැකියා අහිමිමෙන් හා නොයෙකුත් ප්‍රශ්න නිසා මත්පැන් අලෙවිය සියයට හතළිහකින් පමණ අඩුවුවා. මෙවැනි අර්බුද කාරී තත්ත්වයන් හමුවේදීත් ජනවාරි මාසයේ සිට නොවැම්බර් මස 30 දා ගතවු මාස දහයක කාලයක් තුළ පසුගිය වසරට සපේක්ෂව ඊට වඩා හොද ආදායම් ඉලක්කයක් කරා හබාගොස් ඇතැයිද එම්.ජී ගුණසිරි. .
හෙට අනිද්දා එන උත්සව සමයේදී නිති විරෝධී ජාවාරම් කරුවන් කොටු කර ගැනීමට දැල එලා ඇති අතර දෙසම්බර් මාසය අවසන් වනවිට රුපියල් බිලියන 15 ක ආදාමයක් උපයා ගැනීමට බලාපොරොත්තුවන බවද සුරාබදු කොමසාරිස් ජෙනරාල් වරයා වැඩි දුරටත් පැවසුවේය.
තවදුරටත් අදහස් දැක්වු එම්.ජී ගුණසිරි මහතා මෙසේද කීවේය.
වීඩියෝව නරඹන්නSUBSCRIBE කරන්න