Spread the love

මේ වසරේ ගතවු මාස හයතුළ සුරාබදු දෙපාර්තුමේන්තුව රුපියල් බිලියන 105 ආදායමක් උපයා ඇතැයි සුරාබදු කොමසාරිස් ජෙනරාල් එම්.ජේ ගුණසිරි මහතා පවසයි.
ගිය වසරට සාපේක්ෂව මේ වනවිට රුපියල් බිලියන 17 වර්ධනයක් සුරාබදු දෙපාර්තුමේන්තුව අත්පත්කරගෙන ඇතැයිද ගුණසිරි මහතා වැඩි දුරටත් පැවසුවේය.