Spread the love

ත්‍රී රෝද රථයක් ලොරි රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයන් තිදෙනෙකු මිය ගොස් තිබේ.

මෙම අනතුර සිදුව ඇත්තේ නාරම්මල ගිරිඋල්ල මාර්ගයේ කිවුල්ගහ ප්‍රදේශයේදීය.

ත‍්‍රිරෝද රථයේ ගමන් ගන් පුද්ගලයාත් තිදෙනාම මෙම අනතුරෙන් මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.