Spread the love

මාකවිට තම්මිට වෙල මැදදී අද රාත්‍රියේ යතුරු පැදියකින් පැමිණි අයකු පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි ගම්පහ මුලස්ථාන පොලීසිය පවසයි.

අදාල පුද්ගලයාගේ අතට වෙඩි වැදී ඇති අතර ප්‍රතිකාර සදහා ගම්පහ මුලික රෝහලට ඇතුළු කර තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇත්තේ කඩවත ප්‍රදේශයේ පදිංචි කරුවෙක්

සිද්ධිය පිළිබදව ගම්පහ මුලස්ථාන පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.