Spread the love

සංහිඳ සෙවණ මහල් නිවාසයේ කළ වැටලීමකින් හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්කුඩු ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 42 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝගේ මහතාගේ උපදෙස් පරිදි කොළොන්නාව, සංහිඳ සෙවණ මහල් නිවාසයේ මෙම වැටලීම සිදුකර  ති්බේ.

 පොලීසිය, විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව එක් ව මෙම වැටලීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.