Spread the love

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගෙන ඇත.

කිරිබත්ගොඩ ප්‍රදේශයේදී සිදුව ඇති සිදුවීමකට අදාලව මෙම අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්ය.