Spread the love

එක්සත් ජාතීන්ගේ සාමසාධක හමුදාව වෙත අන් කවරදාටත් වඩා අභියෝගාත්මක කාලයක් උදාවී ඇතැයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය, ආචාර්ය එස්. ජයශංකර් පවසයි.

ගෝලීය සාමසාධක මෙහෙයුම් සඳහා සන්නද්ධ කණ්ඩායම් හා ත්‍රස්තවාදයෙන් එල්ලවන බලපෑම් ඉහළ යාම ඊට හේතුව බවද ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ සාමසාධක භටයින්ට එරෙහිව සිදුවන අපරාධමය සිදුවීම ද ඉහළ ගොස් ඇති බවය.