Spread the love

                              නිමල් රාජපක්ෂ           මත්පැන් බෝතල් සඳහා යොදා ගන්නා ආරක්ෂිත ස්ටිකරය ඔක්තෝබර් 01 වනදා සිට වෙනස් කරන බව සූරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ.ගුණසිරි මහතා පවසයි .

                    නව ක්‍රමවේදය මඟින් දැනට භාවිත වන ස්ටිකරයේ පවතින දුර්වලතා මඟහැරී යනු ඇත .