මුල්කිරිගල , ගුණරත්න
යතුරුපැදියකින් අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කල සැකකරුවෙකු (26) උදේ වීරකැටිය ,මීගස්ආර හන්දිය අසලදී වීරකැටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 1510 ක් පොලිසිය සොයා ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය
සිද්ධිය පිළිබද වීරකැටිය පොලිසිය වැඩි දුර පරික්ෂණ පවත්වයි.