Spread the love

නිමල් රාජපක්ෂ

දකුණු පලාතේ මුහුදු මගින් තිරු බදු නොගෙවු සිගරැට් ජාවාරම සරුවට කළද මේ වනවිට නිති විරෝධි මත්ජාවාරම් කරුවන්, නීති විරෝධී සිගරැට් ජාවාරම් කරුවන් නිතියේ රැහැට ලක්කොට රුපියල් විසි ලක්ෂයක දඩ ආදායමක් මේ වනවිට රජයට ලබාදීමට පියවර ගෙන ඇතැයි තංගල්ල සුරාබදු ස්ථානාධිපති තංගල්ල සුරාබදු ස්ථානාධිපති නදිෂ් කලංක කස්ත්‍රිආරච්චි මහතා පවසයි.

සංදචාකරක කලාපයක් වු තංගල්ල මුහුදු තීරයේ ආපන ශාලා සදහා මෘදු මත්පැන් බලපලත 24 කුත් බීඩි කර්මාන්ත කරුවන් සදහා බලපත්‍ර 11 කුත් මේ වනවිට සුරාබදු දෙපාර්තුමේන්තුව මගින් ලබා දී ඇත. මෘදු මත්පැන් බලපත්‍ර ලබාදීමේදි නොයෙක් විරෝදතා පැමිණියට ඒවාට පසුබට නොවී එම ක්‍රියාවලිය නිසියාකරව ඉටු කළ බවද පැවසුවේය.
රජය මගින් මොනයම් ආකාරයේ බලපත්‍ර ලබා දුන්නද බලපත්‍ර කොන්දේසි කඩන්නන් නීතියේ රැහනට ගන්නා බවත් ම්ත්ජාවාම්කරුවන් සදහා කිසිදු සමාවක් නොදෙන බවත් පැවසුවේය.
.පොලිස් ස්ථාන දෙලහික් වටවී තිබෙන තංගල්ල සුරාබදු ස්ථානයේ නිලධාරීන් කිසිදු පැකිලීමකින් තොරව මත්ජාවාරම් කරුවන් නීතියේ රැහැනට ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවත් , මේ වසර අවසන් වනවිට තංගල්ල සුරාබදු ස්ථානය මගින් රුපියල් පනස් ලක්ෂයක දඩ ආදායමක් රජයට ලබා දීමට කටයුතු කරන බවත් කස්ත්‍රිආරච්චි මහතා වැඩි දුරටත් පැවසුවේය.
තව දුරටත් අදහස් දැක්වු කස්ත්‍රිආරච්චි මහතා

වීඩියෝව නරඹන්න subscribe කරන්න