Spread the love

කවුරුත් ආදරේ කරන සමිතා අතුල යුවළගේ ආදරණීය දියණිය කාවින්දයා අධිකාරි කිව්වම හැමෝම දන්නවා .

නිතරම සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක්වන ඇය පසුගිය දිනෙක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වෙමින් පවසා තිබුණේ ඇගේ සිරුරේ තියෙන හැම ටැටූ එකකටම කතාවක් තිබෙන බවයි.

“මගේ ඇගේ තියෙන හැම ටැටූ එකකටම මගේ ජිවිතේට සමීප කතාවක් තියෙනවා. පළවෙනි ටැටූ එක ගැහුවේ 2014 අග. අපෙ අම්මිගේ යාලුවෙක්ට ටැටූ එකක් ගහන්න ගියේ. අන්තිමට එයා බය වෙලා මගේ අතේ ටැටූ එකක් ගහන් ගෙදර ආවා.”