Spread the love

බෝම්බ බියක් හේතුවෙන් ඉන්දියානු ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්තොටුපොළට ගොඩබස්වා තිබිණ

මෙලෙස ගොඩබස්වා ඇත්තේ, ඉන්දියාවේ Vistara ගුවන් සේවයට අයත් යානයක් බවයි සඳහන් වෙන්නේ.

පරීක්ෂණ වලින් අනතුරු​ව එම ගුවන් යානයේ බෝම්බ තර්ජනයක් නොමැති බව තහවුරු වූ බවයි ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගම නිවේදනය කළේ.