Spread the love

ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල ගණන් ඉහළ යාම කෙටිකාලීන තත්වයක් බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

මැදපෙරදිග කලාපය හැර සෙසු රටවලට ලෝක වෙළඳ පොළේ බොරතෙල් මිල දිගුකාලීනව පාලනය කිරීමට හැකියාවක් ඇතිබව පැවසීය.

මැද පෙරදිග පවතින යුදමය තත්වය බොරතෙල් මිල ඉහළ යාමට හේතුවී තිබේ.

ඉන්දියාව ,චීනය,මැලේරියාව ඇතුළු රටවල් කිහිපයකින් ශ්‍රී ලංකාවට බොරතෙල් ගෙන එන බව පැවසීය.