Spread the love

පවතින අමුද්‍රව්‍ය මිල අනුව මේ වන විට බිත්තරයක මිල රුපියල් 36ත් 37ත් අතර පවත්වා නොගතහොත් එම කර්මාන්තය කඩාවැටීමේ අවදානමක් මතුවන බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලේකම් එම්.පී. නිශාන්ත වික්‍රමසිංහ මහතා පවසයි.

ලේකම් වරයා එසේ පැවසුවේ අද (06) පැවති මාධ්‍ය හමුවකදීය.

කුකුල් කෑම සඳහා යන වියදම අඩුකර ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවය. එම වියදම අඩු කරගත් විගස බිත්තරයක මිල රුපියල් 29ත් 30ත් දක්වා අතර මිලකට වෙළෙඳපොළට නිකුත් කළ හැකි බව පෙන්වා දුන්නේය.