Spread the love

බිත්තර ආනයනය කිරීම ඉදිරි මාස තුන සදහා අඛණ්ඩව සිදුකරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර මහතා පවසයි.

බිත්තර ආනයනය මඟින් වෙළෙඳපොළේ පැවති බිත්තර හිඟය සමනය කිරීමට හැකිවන බවයි.

රජය ගෙන ඇති කැබිනට් ප්‍රතිපත්තිය මත රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව වශයෙන් දෛනික ව අවශ්‍ය බිත්තර මිලියනයක අවශ්‍යතාව සඳහා බිත්තර ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු අවධාරණය කළේය.