Spread the love

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.

ඔහු මාස දෙකකට ආසන්න කාලයක් ඇමරිකාවේ රැඳී සිටිනු ඇති බවද වාර්තා වෙයි.

ඒ මහතා දරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර තිබේ.