Spread the love


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අද (20) උදෑසන දිවයිනට පැමිණ ඇත.

ඇමෙරිකාවේ මාස එකහමාරක පමණ කාලයක් ගතකිරීමෙන් පසු ඔහු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි සඳහන් වන්නේ.