Spread the love

කොළඹ දිස්ත්‍රික්කයේ කොටිකාවත්ත සහ කොලොන්නාව අධ්‍යාපන කලාපවල පාසල් හෙට (06) දිනයෙත් වසා තැබීම කටයුතු කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය පවසයි.

බස්නාහිර පළාත තුළ සුරක්ෂිතතා මධ්‍යස්ථාන පවතින පාසල් ද හෙට දිනයේ නොපැවැත්වෙන බව ආණ්ඩුකාර කාර්යාලය වැඩිදුරටත් පවසයි