Spread the love

මොණරාගල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක සිටි තරුණියකට අතවර කළ බවට චෝදනා එල්ලවු සැකකරුවකු උඩුදුම්බර පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි රාගම ප්‍රදේශයේ පදිංචි විවාහක පුද්ගලයෙකි .
උඩුදුම්බර පොලීසිය සිද්ධිය පිළිබද වැඩි දුර පරීක්ෂණ පවත්වයි