Spread the love

බස් ගාස්තු අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පහත දැමීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව තීරණය කරයි.

ඒ අනුව බස් ගාස්තු 4.24% කින් අඩු කර ඇති අතර නව බස් ගාස්තුද ප්‍රකාශයට පත්කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ