Spread the love

පසුගිය දිනවල ඇදහැලුනු වර්ෂාවත් සමගින් ඇල්පිටිය කුඩාගල අබයයපුර මාර්ගයේ කොටසක් නාය ගොස් ඇති බැවින් ගමනා ගමනයට බාධා ඇතිවි තිබේ.

බලධාරින්ගේ අවධානය යොමුවී කඩිනමින් මාර්ගය සකස් කර දෙන්නැයි ප්‍රදේශවාසින් ඉල්ලා සිටී.